හලාවත එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී රඳවාගෙන තිබෙනවා.
අදාළ පවුලේ සාමාජිකයන් අතර මාස 4ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.