News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

මිලියන එක්දහස් එකසීය අසූවක හෙරොයින් තොගයක් කොල්ලුපිටියේදී අල්ලයි

685 Views


මිලියන එක්දහස් එකසීය අසූවක හෙරොයින් තොගයක් කොල්ලුපිටියේදී අල්ලයි

කොල්ලූපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී මත්කුඩු කිලෝ ග්‍රෑම් 90 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවාඒ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්්‍යංශය සහ පොලිස් විශේෂ කාර්්‍ය බලකාය එක්ව සිදු කල වැටලීමකදීයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සියත ප්‍රවෘත්තී වෙත සදහන් කලේ ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ඇමරිකානු ජාතිකයන් බවයිඅත්අඩංගුවට ගත් තවත් පුද්ගලයකු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව පොලීසිය සදහන් කලා.සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද වනවා. අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් මිලියන 1 180 ක්.


News Articles
Latest Videos
Most Popular Post