News Line| Off Air| Games
Generic placeholder image

Nov
14

මිල සූත්‍රය වෙනත් ක්‍රමයකින් ඉදිරියට

1112 Views


මිල සූත්‍රය වෙනත් ක්‍රමයකින් ඉදිරියට

ඉන්ධන මිල සූත්‍රය වෙනත් ක්‍රමයකින් ඉදිරියට පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල සූත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවක් අනුව හඳුන්වාදුන් බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හඳුන්වාදුන් මිල සූත්‍රයට වෙනස් ලෙස නව මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.ඒ අනුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩි වන විට වැඩවීමටත් අඩුවන විට ඉන්ධන මිල අඩුවීමටත් අදාළ වන ලෙස මිල සූත්‍රය ලෙස හඳුන්වා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසිය.


News Articles
Latest Videos
Most Popular Post