News Line| Off Air| Games
Generic placeholder image

Oct
22

මීනගයා පීලි පනී

517 Views


මීනගයා පීලි පනී

ඊයේ රාති‍්‍රයේ කොළඹ කොටුවේ සිට – මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ‍්‍රගාමී දුම්රිය අවුකන දුම්රිය ස්ථානය ආසන්යේදී පීළිපැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේ මේ හේතුවෙන් ති‍්‍රකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post