News Line| Off Air| Games
Generic placeholder image

Dec
11

රනිල් මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලන්නැයි ඉල්ලා පෙත්සමක්?

644 Views


රනිල් මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලන්නැයි ඉල්ලා පෙත්සමක්?

රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බවට වාර්තා වෙනවා.රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි එමගින් ඉල්ලා සිටීමට සූදානමක් පවතින බවද මුද්‍රත මාධ්‍ය පෙන්වා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post