News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

ලයිබීරියාවේ පාසලක ඇති වූ ගින්නකින් දරුවන් 30 අධික පිරිසක් මරුට

433 Views


ලයිබීරියාවේ පාසලක ඇති වූ ගින්නකින් දරුවන් 30 අධික පිරිසක් මරුට

ලයිබීරියානු අගනුවර ඉස්ලාමිය පාසලක හටගත් ගින්නකින් ඒ අසල පාසල් බෝඩිමට එම ගින්න පැතිර යෑම හේතුවෙන් බෝඩිමේ නිදා සිටි ළමුන් ඇතුළු 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති  බව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම  අනතුර සිදු වූ ස්ථානයට ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය පල කර තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ විදුලි කාන්දුවක් නිසා බව පැවසෙන අතර කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post