අමෙරිකානු තානාපති කාර්යාලයෙන් එරට පුරවැසින්ට ශ්රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිලිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එනම් හෙට පැවැත්වෙන ජනපතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හා මැතිවරණ ප්රචණ්ඩක්රියා සිදු විය හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසු වන ලෙසට.