පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය.
තීන්දුව ප්‍රකාශ කිරිමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.