News Line| Off Air| Games
Generic placeholder image

Dec
12

SLT  Zero One Awards 2018 සම්මානයෙන් සියත FM පිදුම් ලබයි

681 Views


SLT  Zero One Awards 2018 සම්මානයෙන් සියත FM පිදුම් ලබයි

SLT  Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සම්මාන කාණ්ඩයේ Best Digital Integrated Campaign දෙවන ස්ථානය දිනාගැනීමට සියත FM සමත් උනා. ඒ ඊයේ රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත්ව පැවතී සම්මාන රාත්‍රියේදීයි.

මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ Best Digital Integrated Campaign සම්මාන කාණ්ඩය යටතේ නිර්දේශ වූ එකම ගුවන් විදුලි නාලිකාව බවට පත් වූයේද සියත FM නාලිකාවයි. මෙම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය Gamer.LK විසින් දිනාගනු ලැබුවා.

මෙහිදි දිවයින පුරා මුල්‍ය,තොරතුරු තාක්ෂණ, සංචාරක, මාධ්‍ය, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ තවත් විවිධ අංශ ගණනාවක් යටතේ දිවයිනේ ඩිජිටල් ලෝකයේ දැවැන්තයින් සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි.

 


News Articles
Latest Videos
Most Popular Post