News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 1,015ක් අල්ලයි

611 Views


ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 1,015ක් අල්ලයි

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1015 දෙනෙකු ගත පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව
අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 9466 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post