News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

2019 අයිෆා සම්මානලාභීන්

906 Views


2019 අයිෆා සම්මානලාභීන්

බොලිවුඩ් තරු ඇගයීමට ලක්වන ඉන්දියාවේ අයිෆා සම්මාන උළෙල ඊයේ රාති‍්‍රයේ ඉන්දියාවේ මුම්බායි හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා.

මේ සදහා බොලිවුඩ් තරු වන සල්මන් ඛාන්, දීපිකා පදුකෝන්, රන්වීර් සිංග්හ්, ආලියා බාත්, පී‍්‍රටි සින්ටා, ෂහීඩ් කපූර් ඇතුළු තවත් තරු රැසක් සහභාගි වුණා.

මෙහිදී හොදම චිත‍්‍රපටය ලෙස Raazi චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වුණා.

හොදම අධ්‍යක්‍ෂවරයා සම්මානය ලැබුනේ Sriram Raghavan (AndhaDhunටයි.

එමෙන්ම තවත් තරු රැසක් සම්මාන වලින් පිදුම් ලැබුවා.

 

Best Actress- Alia Bhatt (Raazi) and Best Actor – Ranveer Singh (Padmaavat)

 

Best Supporting Actress – Aditi Rao Hydari (Padmaavat)

Best Supporting Actor – Vicky Kaushal for (Sanju)

 

Best Debut Actor – Ishaan Khatter (Dhadak) and Best Debut Actress – Sara Ali Khan (Kedarnath)


News Articles
Latest Videos
Most Popular Post