මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට « Siyatha 24
Generic placeholder image



Feb
15

මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

250 Views


Generic placeholder image

මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

අදාල ප්‍රහාරඅය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.






News Articles
Siyatha Videos
Most Popular