මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු හදුනාගත් බව වාර්තා වෙනවා. ඒ කන්දකාඩු පිහිටි මත්ද්‍රවයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන්.