කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථනයක් « Siyatha 24
Generic placeholder image


Dec
2

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථනයක්

414 Views


Generic placeholder image

ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු රඳවා සිටි සිරමැදිරිය පරික්ෂාවට ලක් කර අවස්ථාවේදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව සඳහන්.

සිර මැදිරියේහි දොර කවුළුවෙහි සැකකරු විසින් ජංගම දුරකථනට සඟවා තිබෙනවා.






Siyatha Videos
Most Popular