News Line| Off Air| Games
Generic placeholder image

Oct
13

දඹුල්ලේ වීදුරු කෑම වෘත්තිය කරගත් පුද්ගලයා අත්අඩංගුවට

1918 Views


දඹුල්ලේ වීදුරු කෑම වෘත්තිය කරගත් පුද්ගලයා අත්අඩංගුවට

මිනිස්සු ජීවත් වෙන්න ගොඩක් දේවල් කරනවා. ඒත් තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන රස්සාවක් කරන්න කවුද කැමති වෙන්නෙ ? ඒත් දඹුල්ලෙ වීදුරු කමින් මුදල් එකතු කරපු පුද්ගලයෙක්ව පොලිසිය අල්ලලා රෝහල් ගත කරලා තියෙනවා.

මේ පුද්ගලයාව සැත්කමකට භාජනය කිරීමෙන් පස්සෙ උදරයෙ තිබිලා වීදුරු කටු විශාල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. මොහොමඩ් සාදික් නම් 31 හැවිරිදි පුද්ගලයව තමයි මේ විදිහට සැත්කමට මුහුණ දීලා තියෙන්නෙ.

මේ පුද්ගලයා විවිධ ප්‍රදේශ වලට ගිහින් මේ විදිහට වීදුරු කෑම පුරුද්දක් විදිහට කරගෙන ගිහින් තියෙනවා. මීට පෙර අවස්ථා හයකදී මේ පුද්ගලයා සැත්කම් වලට භාජනය වෙලා කියලා වෛද්‍යවරුන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post