News Line| Off Air| Games
Generic placeholder image

Sep
18

වෙළෙදපොලේ වාහන හිගයක් ? වැඩි මුදලට වාහන මිලදී ගන්නා පිරිස වැඩි වෙයි

761 Views


වෙළෙදපොලේ වාහන හිගයක් ?  වැඩි මුදලට වාහන මිලදී  ගන්නා පිරිස වැඩි වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති පසුබිමක මෙරට වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් ගත වනවා. මේ හේතුවෙන් වෙළෙඳ පොළේ ඇති වාහන ක්‍රමයෙන් අවසන් වන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් වාහන ආනයනය සිමා කර තිබුනද එය තාවකාලික බවද ප්‍රකාශ කරන ඒ මහතා වැඩි මිල වහනමිල දී ගැනීම සිදු නොකරන ලෙසයි වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post