විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කෙරේ « Siyatha 24
Generic placeholder image


Dec
6

විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කෙරේ

171 Views


Generic placeholder image

විදුලිබල අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී විදුලි බල පනත සංශෝධනය සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම මගින් විදුලි නිෂ්පාදනයට බාධාවක් වන ආකාරයේ කරුණු ඉවත් කිරීමට අමාත්‍යවරයා මෙම කමිටුව පත් කොට ඇත්තේ.






Siyatha Videos
Most Popular