News Line| Off Air| Games
Generic placeholder image

Feb
15

ලබන අගහරුවාදා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

704 Views


ලබන අගහරුවාදා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන අගහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට අදාළව ඉදිරිපත්ව ඇති ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බැලීමට නියමිතයි.

එම පක්ෂයේ ලාංඡනය ලෙස දැනට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ළකුණ භාවිත කිරීමට අවසර දෙන්නැයි ලැබී ඇති ඉල්ලීමද ඒ අතර වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post