News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

AB de Villiers ගේ Facebook පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ආක්‍රමණය කරයි. – Photo

13557 Views


AB de Villiers ගේ Facebook පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ආක්‍රමණය කරයි. – Photo

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. හැබැයි ඔහු ඉන්දියාවේ රූපවාහිනී වැඩසටහනකදී ලංකාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ Off Season වගේ කියලා ප්‍රකාශ කරා. එදා ඉදන් ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට de Villiers නයාට අඳුකොළ වගේ.

ඊයේ අවසන් වුන පළවෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. මේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වුන ශ්‍රී ලංකා බුකීවාසීන් AB de Villiers ගේ Facebook පිටුව ආක්‍රමණය කරලා තිබ්බා.

AB de Villiers ගේ Facebook පිටුවට ගියපු ලංකාවේ ක්‍රිකට් ලෝලීන් Villiers ගේ Facebook Post වලට Comment කරලා තිබ්බා. සමහරු සිංහලෙන් Comment කරද්දී සමහරු ඉංග්‍රීසියෙන් Comment කරලා තියෙනවා. Off Season ඉවරද කියලා තමයි ගොඩක් අය අහලා තියෙන්නේ.

මේ තියෙන්නේ AB de Villiers ගේ Facebook පිටුවට ලංකාවේ ක්‍රීඩා ලෝලීන් දමපු Comment කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post