News Line| Off Air| Games
Generic placeholder image

May
22

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටෙයි

1793 Views


කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටෙයි

පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ යානයක් මෙලෙස කඩා වැටී ඇතැයි සදහන්.

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඒ320 වර්ගයේ මෙම යානය කඩා වැටී ඇති අතර මෙම අනතුරුට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද ඇතුළුව 107 දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළද එහි සිටි පිරිස පිලිබදව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post