News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තය සංචාරයෙන් ඉවත් කරයි.

1630 Views


ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තය සංචාරයෙන් ඉවත් කරයි.

හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට මේ ගෙවෙන්නේ හොඳ කාලයක් නම් නෙවෙයි. ආසියානු කුසලානයේ දැවැන්ත පරාජය නිසා ඔහුට නායකත්වයෙන් පවා ඉවත් වෙන්න සිද්ධ වුණා.

ඒ වගේම එළඹෙන එංගලන්ත තරඟාවලියට ඇන්ජලෝ මැතිව්ස් නම් නොකරන්න තේරීම් කමිටුව තීරණය කරයි. කොහොම වුනත් පහුගිය අවුරුදු 2 කෙදි මැතිව්ස්ගේ එක්දින තරඟවල ලකුණු සාමාන්‍ය 59 ක්.


News Articles
Latest Videos
Most Popular Post