News Line| Off Air| Games
Generic placeholder image

Jan
16

2020 සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවයි

486 Views


2020 සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවයි

2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට දිනයේ ජාතික පුවත්පත්වල පළ කරන බව එම කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා.

2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේයි මෙම අයදුම්පත් කැඳවීම සිදු කෙරෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post