News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

ගතවු පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 1264ක් පොලිස් අත් අඩංගුවට

471 Views


ගතවු පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 1264ක් පොලිස් අත් අඩංගුවට

ඊයේ(02) උදැසන 6 සිට අද(03) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට පත්ව තිබේ. එම කාලය තුළ වාහන ද 325 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 10730ක්. දිවයින පුරා වාහන ද 2657 ක් අත්අඩංගුවට පත්ව ඇත.


News Articles
Latest Videos
Most Popular Post