News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

ක්‍රොඒෂියාව ඉදිරියේ ප්‍රභල ආජන්ටිනාව දණින් වැටෙයි. – Video

816 Views


ක්‍රොඒෂියාව ඉදිරියේ ප්‍රභල ආජන්ටිනාව දණින් වැටෙයි. – Video

මෙවර FIFA ලෝක කුසලානය පාපන්දු ලෝකයම උඩු යටිකුරු කරන්න සමත් වෙලා තියෙනවා. හැමෝම දෑස් දල්වාගෙන බලාගෙන හිටිය ප්‍රභල කණ්ඩායම සාමාන්‍ය කණ්ඩායම් ඉදිරියේ අන්ත පරාජයන්ට ලක්වුණා.

ඒ වගේ තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ පාපන්දු රජු මෙසී නායකත්වය දරණ ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතර. මේ තරඟයෙන් ආජන්ටිනාව දණ ගස්වන්න ක්‍රොඒෂියාව සමත් වුණා. ගෝල 3 – 0 විදියට තරඟය ජය ගන්න ක්‍රොඒෂියාව සමත් වුණා. ආජන්ටිනාවට ගෝල ලබා ගන්න පහසු අවස්ථා කිහිපයක්ම ආවත් ඒවා සාර්ථක කර ගන්න ඔවුන්ට බැරි වුණා.

මේ අතර පේරු රාජ්‍ය සහ ප‍්‍රංශය අතර තිබ්බ තරඟයෙන් ප‍්‍රංශය ජය ගත්තා. ඒ, ගෝල 1 ට 0 ක් ලෙසයි. ඩෙන්මාර්කය සහ ඕස්ටේ‍්‍රලියාව අතර අනෙක් තරගය පැවැත්වුණු අතර එම තරගය නිමා වුයේ ගෝල 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන්.

https://youtu.be/hcM5n71XmBo


News Articles
Latest Videos
Most Popular Post