කොළඹ නාවික තටාංකාගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා « Siyatha 24
Generic placeholder image



Oct
18

කොළඹ නාවික තටාංකාගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා

251 Views


Generic placeholder image

කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොරෝනා අසාදනය වී තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව ඔවුන්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට හදුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි වැඩි දුරටත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ.






News Articles
Siyatha Videos
Most Popular