ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය අද « Siyatha 24
Generic placeholder image



Jan
14

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය අද

225 Views


Generic placeholder image

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද (14) මුම්බායිහීදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වන අතර ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද ඉන්දියාවේ මුම්බායිහී පිහිටි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

දෙරට අතර එක්දින තරඟ 137ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 50ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව තරඟ 77ක් ජයගෙන තිබෙනවා.






News Articles
Siyatha Videos
Most Popular