News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

ආසයි මං මගේ දෝනිව ඔබෙ තුරුලෙ දකින්න.. මං නොලබපු ඒ උණුහුම මගෙ දුවට දැනෙන්න.. කාලෙකට පස්සේ ඇහුන හදවතට දැනුන ගීතයක්. – Video

2002 Views


ආසයි මං මගේ දෝනිව ඔබෙ තුරුලෙ දකින්න.. මං නොලබපු ඒ උණුහුම මගෙ දුවට දැනෙන්න.. කාලෙකට පස්සේ ඇහුන හදවතට දැනුන ගීතයක්. – Video

සැබෑ ආදරේ අමතක වුනත් ජීවිතේ පළවෙනි ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර වෙලාවට විවාහ වෙලා දරු මල්ලන් ලැබුනත් පරණ ආදරේ හිතට එනවා.

ජීවිතේ පළවෙනි ආදරේ හිතට දැනුන දවසේ ඉඳලා මවපු හීන මතක් වෙනවා. තමන්ගේ පළවෙනි පෙම්වතාට අලුත උපන් දියණිය බලන්න ආරාධනා කරන මවකගේ ගීතයක් අපිට අහන්න ලැබුණා.

මේ ගීතය නම් කරලා තියෙන්නේ “ඇවිත් යන්න එන්න” කියලා. ගීතය ගායනා කරන්නේ නදීෂා ගුණතිලක. සංගීතය ජගත් රස්නායකගේ. මොහොතක් තනි වෙලා මේ ගීතය අහලා බලන්න…


News Articles
Latest Videos
Most Popular Post