News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

1403 Views


BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය BBC ආයතනය විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කලේ BBC ආයතනය ලිඛිතව මේ පිලිබදව තමන්ට දැනුම් දී ඇති බවයි.

පසුගියදා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු වන අසාම් අමීන් දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කරගනිමින් මෙලෙස මොහුගේ වැඩ තහනම් කර ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post