News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

online භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන්නන්ට වැඩ වැරදි

645 Views


online භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන්නන්ට වැඩ වැරදි

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරනවා.

එහි පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ, ඊට අවනත නොවන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post