News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

“ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” – බුකිය කැළඹු BMW i8 රථයේ හිමිකරු මෙන්න. – Photo

3048 Views


“ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” – බුකිය කැළඹු BMW i8 රථයේ හිමිකරු මෙන්න. – Photo

පහුගිය දවසක ලංකාවේ BMW i8 රථ හිමිකරුවන්ගේ එකමුතුවක් තිබ්බා. ලංකාවේ තියෙන BMW i8 රථ සියල්ලක්ම වගේ මේ අවස්ථාව ඇවිත් තිබ්බා. ඒ අතරින් එක BMW i8 රථයක් හැමෝගෙම අවදානයට ලක්වුණා.

ඒ “ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” කියලා වැකියක් මේ රථයේ ඉදිරිපස වීදුරුවේ ගහලා තිබ්බා. ඒ වගේම පිටුපස වීදුරුවේ “ස්වර්ණමාලි මහා සෑරඳුන් පිහිටයි” කියලා ගහලා තිබ්බා. සාමාන්‍යයෙන් මේ වගේ වැකි ප්‍රදර්ශනය කරන්නේ බස් රථවල සහ ත්‍රීරෝද රථවල නේ.

ඒ නිසා මේ BMW i8 රථය කාගේත් කතාබගට ලක්වුණා. මේ රථයේ අයිතිකරු කවුද කියලා අපි හොයලා බැලුවා. ඔහු ජාත්‍යන්තරය ජයග්‍රහණ පවා දිනාගත් සුපිරි වැඩ කාරයෙක්. නම දිලින. ඔහුට තාමත් වයස අවුරුදු 20 යි. 2018 Google IO තුල ලංකාවේ හොදම ඇප් එකට හිමි කුසලානයත් ඔහු හිමි කර ගත්තා.

මේ වනකොට ශ්‍රි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබනවා. ආරංචිය හැටියට නම් ඔහු මෘදුකාංග ක්ශේත්‍රයට පිවිසිලා තියෙන්නේ පාසල් යන කාලයේමයි.


News Articles
Latest Videos
Most Popular Post