2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ සිව්වන දිනටයි.