News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

406 Views


බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ සිය ඉල්ලීම්වලට සතියක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් යළි වැඩ වර්ජනය සිදුකරන බවය.

ඊයේ පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post