News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

බ්‍රසීල ජනපතිට එරහිව මාධ්‍ය නඩු මගට

422 Views


බ්‍රසීල ජනපතිට එරහිව මාධ්‍ය නඩු මගට

මුඛ ආවරණයක් නොපැළද තමාට කොරෝනා ආසාදනය වී ඇති බව මාධ්‍ය හමුවක් කැදවමින් පැවසු බ්‍රසීල ජනපතිට එරහිව එරට මාධ්‍ය නඩු මගට ඒමට තීරණය කර තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දමමින් ජනපතිවරයා හැසුරුණු ආකාරය වගකීම් විරහිත බව පවසමින් මෙලෙස එම මාධ්‍ය නඩු පවරන බවයි බ්‍රසීල පුවත් පත් සංගමය සදහන් කරන්නේ.

මෙම මාධ්‍ය හමුවට පැමිණි සියලු මධ්‍යව්දින් pcr පරික්ෂණයට භාජනය කර ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post