News Line| Off Air| Games
Generic placeholder image

May
29

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පුද්ගලයින් ගණන 66,662ක්

732 Views


ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පුද්ගලයින් ගණන 66,662ක්

මාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,778ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ(28) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 143ක් හා වාහන 35ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර නඩු පැවරූ සංඛ්‍යාව 22,591 ක් වෙයි. නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 9067 කි.


News Articles
Latest Videos
Most Popular Post