News Line| Off Air| Games
Generic placeholder image

Oct
17

ගම්පහට ඇදිරි නීතිය දිගටම

509 Views


ගම්පහට ඇදිරි නීතිය දිගටම

මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා තිබෙන නිරෝධායන ඇදිරි නිතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බල පැවැත්වෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

මේ අනුව ඇදිරි නීතිය කඩ නොකර හැකි තාක් ඒ ප්‍රදේශ වල ජිවත් වන ජනතාව නිවෙස් වලට වී කාලය ගත කරන ලෙසද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

මේ වන විට එම ප්‍රදේශය තුල ඇදිරි නිතිය කඩ කල 203 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post