ඊයේ රාත්‍රීයේ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා නව වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ද සැලකෙනවා.
මෙම සංචාරයේදී එතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී
ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැතිවීමට නියමිතව තිබෙනවා.