News Line| Off Air| Games
Generic placeholder image

Nov
30

මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණය CID යට

511 Views


මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණය CID  යට

මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

අද පස්වරුවේ ආරක්ෂක ලේකම් වරයා දුන් උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදු වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post