මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණය CID යට « Siyatha 24
Best NYC Escorts/ Manhattan Escorts girllookup.com Long Island Escorts
Generic placeholder image



Nov
30

මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණය CID යට

267 Views


Generic placeholder image

මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

අද පස්වරුවේ ආරක්ෂක ලේකම් වරයා දුන් උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදු වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.






News Articles
Siyatha Videos
Most Popular

Frilco Philippines Corporation Hazardous Waste Transport Laguna clickonetic best photobooth photo-coverage laguna Free themes elementor pro web services web development