News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වර්ණවත් වුන හැටි. – Photo

730 Views


ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වර්ණවත් වුන හැටි. – Photo

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ආරම්භ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගී වුනේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා. ආරම්භක උළෙලේ විවිධ නර්තනාංගයන්ගෙන් වර්ණවත් වුණා. ඒ වගේම දැවැන්ත තාක්ෂණයක් මේ උත්සවය වෙනුවෙන් යොදාගෙන තිබ්බා.

මේ තියෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමාරම්භක උළෙලේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post