කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව මේ පිලිබදව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින් සදහන් කළා.
අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 178 දෙනකු හදුනාගෙන තිබෙනවා. අද දිනයේ හදුනාගත් මෙම ආසාදිතයින් කලින් හදුනාගත් ආසාදිතයින් ගේ අශ්‍රිතයින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.