News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ අතර දිව ආසාදනයට ලක්වීම විශේෂයි – පර්යේෂකයින් පෙන්වා දෙයි

1476 Views


කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ අතර දිව ආසාදනයට ලක්වීම විශේෂයි – පර්යේෂකයින්  පෙන්වා දෙයි

ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අතර දිව ආසාදනයය ලක්වීම කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ අතර කැපී පෙනෙන ලක්ෂණයක් බව පර්යේෂකයින් සදහන් කරනවා. ඒ අනුව රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට දක්නට ලැබීම මෙම ලක්ෂණ අතර වන අතර හිසරදය සහ සමේ කුෂ්ඨ ඇති වීමද මෙහි නව ලක්ෂණ බවයි එම විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post