ලොව පුරා කොරෝනා මරණ ගණන 682,800 පනියි « Siyatha 24
Generic placeholder image



Aug
2

ලොව පුරා කොරෝනා මරණ ගණන 682,800 පනියි

161 Views


Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 682,800 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන ආසාදිත ගණන 17,752,332 ක්.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අද උදැසන නිකුත් දත්ත අනුව මේ වන විට ලොව පුරා සුවය ලැබූ පිරිස 10,484, 442 ක් ලෙස වාර්තා වනවා.






News Articles
Siyatha Videos
Most Popular