මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට « Siyatha 24
Generic placeholder image



May
22

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට

175 Views


Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 05 ක්.

ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාධිතයින්ගෙන් 431 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 620 ක්.

එමෙන්ම මෙරට කොරෝනා වෛරසය වැළදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 09 ක්.






News Articles
Siyatha Videos
Most Popular