දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ යයි « Siyatha 24
Generic placeholder image



May
22

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ යයි

220 Views


Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 13 ක්.






News Articles
Siyatha Videos
Most Popular