කොරෝනා මළ සිරුරු බැහැර කෙරෙන්නේ ආදාහනයෙන් ද, භූමිදානයෙන් ද? « Siyatha 24
Generic placeholder image



Nov
22

කොරෝනා මළ සිරුරු බැහැර කෙරෙන්නේ ආදාහනයෙන් ද, භූමිදානයෙන් ද?

119 Views


Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කළ විශේෂඥ කමිටුව සිය නිගමනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ, අදාළ මළ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමිදානය කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තෙක් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ලෙසයි.






News Articles
Siyatha Videos
Most Popular