News Line| Off Air| Games
Generic placeholder image

May
29

කොරෝනා ආසාදිතයින් ගණන 1530ක් දක්වා ඉහළට

457 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1530ක් දක්වා ඉහළට

ඊයේ(28) දින කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසන අතර ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබු මුළු කොවිඩ්-19 අසාදිතයින් ගණන 745කි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 775ක් ප්‍රතිකාර ලබමින් සිටියි.


News Articles
Latest Videos
Most Popular Post