මෙරටින එක් දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණ අතර එය සටහන් වන්නේ 150 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ හදුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. ඊට අමතරව හදුනා ගත අනෙක් පිරිස නාවික හමුදා සාමාජිකයින් බවත් 05 දෙනකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක් බවයි වාර්තා වන්නේ.