පොල්ගොල්ල ජලාශයට බිලි වූ පෙම්වතුන් යුවළ « Siyatha 24
Generic placeholder image



Jul
7

පොල්ගොල්ල ජලාශයට බිලි වූ පෙම්වතුන් යුවළ

151 Views


Generic placeholder image

වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි හානි කරගත් පුවතක් වාර්තා වෙනවා. ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙලෙස එම තරුණිය හා තරුණයා සියදිවි හානි කරගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය සදහන් කරනවා.






News Articles
Siyatha Videos
Most Popular