News Line| Off Air| Games
Generic placeholder image

Nov
27

තවත් කොරෝනා මරණ 8ක් – මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළට

533 Views


තවත් කොරෝනා මරණ 8ක් – මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළට

අද තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 107ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොළඹ 13, කොළඹ 9, මරදාන, කොළඹ 15, කොළඹ 2, කොළඹ 10, කොළඹ 13 යන ප්‍රදේශවලින් සහ මැගසින් බන්ධනාගාරයෙන් අදාළ මරණ වාර්තා වුණා.

එම මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post