නව ආසාදිතයින් 171 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එම ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් දිවලුපිටිය සහ පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 458ක්.
එහි සමස්තය දැක්වෙන්නේ 17,436ක් ලෙසයි.