News Line| Off Air| Games
Generic placeholder image

Oct
30

තවත් ආසාදිතයින් 314ක් – සමස්තය 10,000 ඉක්මවයි

364 Views


තවත් ආසාදිතයින් 314ක් – සමස්තය 10,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවමින් තවත් ආසාදිතයින් 314 දෙනෙකු අද පස්වරුවේ වාර්තා වුණා.

ඉන් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින් වන අතර ඉතිරි 259 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post